Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-663-533-1 |
Language | Sinhala |
Pages | 95 |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය
රු350.00
Price Summary
- රු350.00
- රු350.00
- රු350.00
දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය ගැන දැනගැනීමත්, ඒ කරුණු සෙවීමත් ලාංකික බෞද්ධයන් වූ අපට බෙහෙවින් ප්‍රයෝජනවත් ය. ඉතිහාසය අතින් ද එය ඉතා වැදගත් ය. ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති ආගමික සම්බන්ධය ද මෙයින් මොනවට පැහැදිලි කරයි. එබැවින්, දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය යනු ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ ම ශාඛාවක් ය යන්න මේ පොත කියවන – පාඨකයාට වැටහෙනු නොඅනුමාන ය.
Notify me when item is back in stock.
Be the first to review “දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය” Cancel reply
Related Products
විචිත්‍ර දේශනා
බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
අභිධර්මයේ මුලික කරුණු
“ අභිධර්මයේ මූලික කරුණු යන මේ පොත සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්‍රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය.
ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනාත්මලක්‍ෂණ සූත්‍රය
මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සතියකට පමණ පසු පස්වග මහණුන් උදෙසා දේශිත සූත්‍රය අනාත්ම ලක්ෂණ සූත්‍රයයි. මෙම සූත්‍රය සමහර තැන්වල හදුන්වන්නේ පඤ්ච වග්ගිය සූත්‍රය නමිනි. ඒ පඤ්ච වග්ගිය භික්ෂූන් උදෙසා ම දේශනා කළ බැවිනි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත දර්ශනය අනාත්ම වාදයයි. අනාත්ම වාදය බෞද්ධ දර්ශනයේ මුලික මෙන්ම සුප්‍රකට සංකල්පයයි.
සාමණේර බණ දහම් පොත(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය )
සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් අනිවාර්යයෙන්ම අධ්‍යායනය කළ යුතු සාමණේර බණ දහම් පොත ප්‍රධාන මාතෘකා විසි දෙකක් යටතේ අලුතින් කරන ලද සංස්කරණයකි.දහර භික්ෂුවකට අවශ්‍ය සෑම පාඩමක්ම ඇතුළත් වී ඇත.
ත්‍රිපිටකයේ සංකෘතික ලක්ෂණ පර්යේෂණාත්මක
තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
මේ ජීවිතයේදීම පලදෙන කර්ම
පින් පොත
පුරාණයේ සිට බෞද්ධ සැදැහැවතුන් තමන් විසින් එදිනෙදා සිදුකරන පුණ්‍යක්‍රියා ලියා තැබීමටත්, ඒවා නිතර නිතර කියවා සතුටු සිත් ඇතිකර ගැනීමටත් පුරුදුව සිටියහ. මෙම සත් ක්‍රියාව නැවතත් අප ජිවිත වලට එකතු කිරීමේ වැදගත්කම බොහෝ දෙනා විසින් පෙන්වා දුන් නිසා ඒ අයගේ පහසුව සඳහා මෙම පොත සකස් කර ඇත.
සඟ රස බස්
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
ඉතා පැරණි සිංහල බණ කතා
මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි.
මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය.
බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත.
ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකිය.
සසර ගමනේදී සිදුවන අකුසල කර්ම පලදීම
කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්රන්ථයකි.
Recently Viewed
LADYBIRD TALES – The Three Little Pigs
This beautiful hardback Ladybird edition of The Three Little Pigs is a perfect first illustrated introduction to this classic fairy tale for young readers from 5+. Ladybird Tales are based on the original Ladybird retellings by Vera Southgate, with beautiful pictures of the kind children like best – full of richness and detail.
පුරාණ රහස් ක්‍රම සහිත පවුලේ අත්වෙද පොත
කෘතියේ අන්තර්ගතය
- උණ
- උණේ උපද්රවනට
- අතීසාරය
- අතීසාරයේ උපද්රවනට
- ප්රතීශ්යාව
- පීනසට….යනාදිය..
Danga Tomiya
ප්‍රවීණ සිතුවම් ශිල්පිනියක සහ ළමා පොත් ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහන් විසින් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ලොකු අකුරු සහිත පොත් මාලාවෙන් එකකි.
BUY EBOOK VERSIONSudu Sinindu Thuwaya
හාවා සුදු පාට වූ ආකාරයත්, කොකා තනි කකුලෙන් සිටගෙන සිටීමට හේතුවත් රසවත්, ළමා කතන්දරයක් ලෙසින් මේ පොතින් ඉදිරිපත් කරයි.
BUY EBOOK VERSIONRead it yourself with Ladybird Level 2 : Wild Animals
Wild Animals is a Level 2 Read it yourself book, ideal for children who have received some initial reading instruction and can read short, simple sentences with help. Additional facts support the key information and thematic links are made between across subjects. Includes contents, index and a picture glossary.
ශ්‍රී ලාංකාවේ අධ්‍යාපනය
මහා වැව් හා ඇළවේලිවලින් සමන්විත විශ්මිත “වාරි ශිෂ්ටාචාරයක්” ද මහා ස්තූප හා ගොඩනැගිලිවලින් සමන්විත අනර්ඝ “වාස්තු විද්‍යාත්මක ගෘහනිර්මාණ කලාවක්” ද මහා කාව්‍යා ආදීයෙන් සමන්විත විශිෂ්ඨ “සංස්කෘතියක්” ද උරුම කළ රටටම අනන්‍යය වු ඉතා වටිනා අධ්‍යාපන ක්‍රමයක් අප සතුව පැවතුණි.
සමතුලිතතාව – Gunasena Q Bank G.C.E Advanced Level COMBINED MATHS
සමතුලිතතාව – Gunasena Q Bank G.C.E Advanced Level COMBINED MATHS
There are no reviews yet.