Author Publication

Author Publication

(Showing 1 – 60 products of 462 products)

Show:
10% DISCOUNT

The First 20 Years How Rupavahini’s Founding Generation Shaped Television in Sri Lanka

4.3 ★
4.3 ★
4 Ratings
5 ★
1
4 ★
3
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

Everyone has a story to tell, claims author Ajita Kadirgamar. Never has this proved to be truer than in her attempt, 40 years later, to unearth and preserve memories of the first generation of television pioneers in Sri Lanka.

 

 

රු5,850.00
10% DISCOUNT

Professional Photography

Highlights:

“This is a wonderful compendium of aesthetically satisfying, technically superior and above all usable photos, together with a wealth of notes and advice that photographers – professionals and aspiring professionals alike – will find invaluable. Buy, gaze, read, enjoy, but above all preserve it, for it is, quite apart from its beauty, a unique reference book and professional guide”.

රු8,550.00
10% DISCOUNTSold Out

ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය ගෝඪාභය රාජපක්ෂ

Highlights:

මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව
බලයට පත් වූ ජනාධිපතිවරයකු විදේශීය පාර්ශ්වයන්ගේ
මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස්
ගණනාවක සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත්‍රණ සහ
ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ
වෘත්තාන්තයි. 1931 සිට සර්වජන ජන්ද බලය භුක්ති විඳ,
1948 දී නිදහස ලැබීමෙන් පසු සාමකාමී සහ ව්‍යවස්ථානුකූල
ආණ්ඩු වෙනස්කම් පමණක් අත්දැක තිබුණු ශ්‍රී ලංකාවේ
දේශපාලනයට 2022 සිදුවීම් නව මානයක් එක් කළේය.
2009 දී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි
යුද්ධය අවසන් වීමෙන් පසු හේතූන් ගණනාවක් නිසා ශ්‍රී ලංකාව
නව යටත්විජිතවාදී ග්‍රහණයට හසු කර ගැනීමේ උපායමාර්ගය
වූයේ රට තුල වාර්ගික හා ආගමික දේශපාලනය මෙහෙයවීම
සහ රටේ ආර්ථිකය බිඳ දැමීමයි. මේ ලියවිල්ලට පාදක වී
ඇත්තේ එම දේශපාලන කුණාටුවේ කේන්ද්‍රස්ථානයේ සිට
ලැබූ අත්දැකීමයි.

රු1,620.00
10% DISCOUNTSold Out

The Conspiracy to oust me from the Presidency

Highlights:

his book tells the story of the ouster of a democratically elected President through conspiracies and mob violence sponsored by interested foreign parties and with the participation of specific sections of Sri Lankan society. The events of 2022 added a new dimension to the politics of Sri Lanka which has exercised universal adult franchise since 1931 and had an unbroken record of peaceful and constitutional changes of government since gaining independence in 1948. The end of the war against the Liberation Tigers of Tamil Eelam in 2009 saw ramped up foreign intervention in Sri Lanka due to a multiplicity of motivating factors. The interventionist strategy to bring Sri Lanka under neocolonialist domination has been centered on the manipulation of communal politics and the running down of the economy. This is that story, as seen from the very epicenter of the storm.

රු1,620.00
10% DISCOUNTSold Out

ආදරයේ නාමයෙන්

Highlights:
“නැහැ තමයි. මන් කිව්වේ ඇත්ත.”
වැඩි වගක් නොකර ඇය එසේ පැවසුවේ ඉවත
බලමිනි. මුහුණ රතු කරගත් රදීෂ් ඇයට දොරට
හේත්තු කර ගනිමින් එම ගතට බර වුනේ
ඇයගේ මුව දෙපසින් තදින් මිරිකා අල්ලමිනි.”හරි දැන් කියනවා. ඒ කියපු දේ දැන් ආයිත්
කියනවකෝ මට ආදරේ නැහැ කියලා.”
ඇයගේ දෑස් වලටම එබෙමින් ඔහු අසද්දී ඇය
ඔහුගේ අත තමාගෙ මුහුණින් ඉවත් කරේ
කෝපයෙනි.
“නැහැ කියලා කිව්වනේ සැරයක්,”
නැවතත් ඇය පැවසුවේ ඉවත බලමිනි.”මගේ ඇස් දිහා බලාගෙන කෙලින් කියනවා විහාරා.
එකම එක පාර්ක් මගේ ඇස් දිහා කෙලින් බලාගෙන කිව්වොත්
මට ආදරේ නැහැ කියලා ප්‍රොමිස් මන් යන්නම යනවා.
ආයිත් කවදාවත් ඔය ඇස් ඉස්සරහට එන්නෙ නැතුව සදහටම
යන්න යනවා. හැබැයි මගේ ඇස් දිහා බලාගෙන ඒක මට කියනවා.”
රු855.00
10% DISCOUNT

මගේ පුත්තු හොරු අරං

Highlights:

කතාවට නම් අම්මල හැමෝම කියන දෙයක් තමයි මං මගේ දරුවන්ට කරන්න තියෙන හැම යුතුකමක්ම ඉෂ්ට කලා. දැන් මාව එයාලා බැලුවත් එකයි නොබැලුවත් එකයි. මං කවදාවත් දරුවන්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා කියලා. අම්මලා එහෙම කියන්නේ පට්ටපල් බොරුවක්. ඔය අම්මා මැරෙන පුරාවටම තමන්ගේ පුතාගෙන් බලාපොරොත්තු වෙනවාමයි.  මොනවද` සල්ලිද` නැහැ, ආදරය

තමන්ගේ මුළු ජීවිතයම පුතුන් වෙනුවෙන් කැප කරන අම්ම කෙනෙක් එක සත පහක් වත් වියදම් නොවන ඒ ආදරේ ලබන්න පෙරුම් පුරනවා. ඒ අම්මා ඒ ආදරේ ලබන්න ආස කරන එක වරදක්ද` මතකද පුංචි කාලේ අනේ මගේ රත්තරන් පුතේ කියලා අම්මා පුතාව තුරුලු කරගත්ත විදිය` සමහරවිට පුතාට දැන් ඒව අමතක ඇති නමුත් කවදා හෝ දවසක ඔහුගේ බිරිඳ ඔහුගේ දරුවන් බදාගෙන සුරතල් කරන විට ඔය විදිහටම නේද මගේ අම්මාත් මාව හදන්න ඇත්තේ කියා හිතෙන්නේ නැද්ද`

රු1,350.00
10% DISCOUNT

Western Music Question Papers With Answers Grade 07

Highlights:

Western Music Question Papers with Answers – Grade 07

රු450.00
10% DISCOUNT

Western Music Grade 6 Work Book

Highlights:

WESTERN MUSIC GRADE 6 WORK BOOK

රු990.00
10% DISCOUNT

Western Music Grade 9 Work Book

Highlights:

WESTERN MUSIC GRADE 9 WORK BOOK

රු1,125.00
10% DISCOUNT

Western Music Grade 7 Work Book

Highlights:

WESTERN MUSIC GRADE 7 WORK BOOK

රු1,080.00
10% DISCOUNTSold Out

නුවරක සෙනෙහස

Highlights:
‘……චූටි පුතේ ඔය දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ මීගස් කැපුවොත් මරණ දණ්ඩනෙ ලැබුණා. පස්සෙ ඉතිං ඔය සුද්දෝ 1833 කෝල්බෘෘක් ප්‍රතිසංස්කරණවලින් පස්සෙ අපේ ම මිනිස්සු ලවා මීගස් කප්පවලා ඒවට අවසරත් දීල තියනවා.”
කිරිඅම්මා කියවාගෙන යයි.
”ඔය මී මල් පිපෙන කාලෙටයි ගෙඩි හැදෙන කාලෙටයි වවුලන්ට රජමඟුල් වගේ. චූටි පුතේ ඔය වවුලො වැඩිහරියක් ඉන්නෙත් ඔය මිගස්වලනෙ”
”……ඔය එක මී ගහකින් කුඹුරු අක්කරේකට පොහොර ගන්න පුළුවන් චූටි පුතා දන්නව ද? මේ මී ගහට කියන නම?”
”නෑනෙ කිරිඅම්මේ”
“‘ඕකට කියන්නේ ‘ජාතියේ පොහොර ගස’ කියලා. විශ්ව විද්‍යාලවල හිටියට මේවත් ජීවිතේට වැදගත් වෙන දේවල් චූටි මහත්තයෝ”
රු855.00
10% DISCOUNT

Lilac (English)

Highlights:

Overly ripped ‘suspicion’
is like
the hanging moon
on the top of a tree plum

 

cold and fiery at once

 

That’s right
‘Blue’ is too sexy to a planet
So, it’s not unfair the

suspicion of the moon

 

රු765.00
10% DISCOUNTSold Out

ඈ | The Spa Women

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

මත්ද්‍රව්‍ය, ලිංගිකත්වය සහ මුදල් යන මේ කවරකට වුවද

කෙනෙක් ඇලුනොත්, ගැලුනොත්, බැදුනොත්, ඉන් ඔහුව මුදාගැනීම

ඉතා අපහසු දෙයකි. එසේම ඒවා කෙරෙහි ඇලෙන්නේ, ගැලෙන්නේ,

බැදෙන්නේ ගැහැණියක් නම් ඉන් ඇයව මුදා ගැනීම ඊටත් අසීරු

කරුණකි. මුදල්, මත්ද්‍රව්‍ය සහ ලිංගිකත්වය යන මේ තුනටම, හරි

හරියට ඇබ්බැහි වුණු කෙනෙක් ඉන් ගලවා ගැනීම, හිතන්නවත් බැරි

තරම් අපහසු දෙයකි.

රු495.00
10% DISCOUNT

සෘතු (මතක ආවර්ජනය)

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

තමන්ගේ ජිවිතේ තමන්ට තිබුනු
එකම ආදාරේ නැතිවුනාම,
අවුරුදු ගානක් ආදරේ කරපු කෙනා
දාලා ගියාම,
හැමදේම මුල ඉදන් පටන් ගන්න වෙනවා කියලා
දැනගත්තම,
තමන් ලස්සනට හදාගෙන ජිවත් වුන
පසුගිය අවුරුදු ගානම
නාස්ති වුනා කියන හැගිම
දැනෙන්න ගත්තම
මොන වගේද කියන ඒක
මම දන්නවා.
ආදරේ බොළද වයස පහුකරද්දී,
එයා ඇරෙන්න වෙන කෙනෙක් හරියන්නෑ කියලා
හිත කෑගහලා කියද්දි,
හැමදේම ඇස් ඉස්සරහ නැති වෙලා යද්දී
දැනෙන්නෙ මොන වගේදෙයක්ද කියනෙකත්
මම දන්නවා.
එත් දැන් ඔයා මේක කියවනවනම්
මාව විශ්වාස කරන්න.
ඔයාට ලස්සනම ලස්සන අනාගතයක් ඉස්සරහට එනවා.

රු810.00
10% DISCOUNT

Forget me not | මල් කිණිත්තක පුරාවෘත්තය

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:
     බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං. කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්. එත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි, වැළඳගන්නා ආදරණීයයාව රිදවනවා. ඔහුවත් කපා දමනවා. මට හොඳටම විශ්වාසයි, “ආදරය කියන්නේ කැප කිරීමක් වග කියන්නට ඇත්තේ, මේ ලෝකයේ මුල් වතාවට බිඳුණු ගැහැණියකට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්. කැබැලි වුණු පිරිමියෙකුට ප්‍රේම කළ විශාල හදවතක් ඇති ගැහැණියක්.
——————————
ඕල්යා, විශ්වය කෙළවර තිබෙන්නේ වසන්තයේදී මල්බර වෙන වෙරි ගස් කීපයක් සහ සරත් කාලයේදී කොළ හැලෙන මේපල් තුරු කීපයක් බවයි මගේ විශ්වාසය. එහෙම විශ්වාසයකින් කාටවත් හානි වෙන්නේ නෑ. කුමන ඍතුවකදී වුණත් එතැන ඉතාම අලංකාර ඇති. මම ඔයාට එවන කොණ්ඩා කූර අයිති සචිකො සංට. ඒ අගිස්සේ – ප්ලාස්ටික් පබලු කීපයක් උණු කිරීමෙන් – වෙරි මල් කිණිත්තක් දැවටුවේ මං. ඒවා නෙලාගත්තේ විශ්වය කෙළවර ඇති ගසකින්. රතු මේපල් කොළ ඔයාට ඊළඟ සරත් කාලයේදී ලැබේවී!
රු1,080.00
10% DISCOUNTSold Out

ඝාතකයා නිදැල්ලේ – අබිරහස් කතා එකතුව 01

Highlights:
 එතකොට කෙනඩි මහත්තයා මෙහෙම කිව්වා;
” ඇය අයිති මටයි. ඒ ගැන තමුසෙට මුකුත් කරන්න බෑ”
එතකොට අනිත් මහත්තයා මොකක්ද දන්නවද කිව්වේ?
“මට පුළුවනි උඹව මරන්න. උඹ ඇයට කසාද බැන්දොත්,
මම උඹව මරන්නේ සෙනග ගැවසෙන මහපාර මැද්දේ !”
………………………………………………………………..ක්‍රිස් කෙනඩි ඝාතනය කළ අපරාධකාරයා නිදැල්ලේ සිටීම භයානක තත්වයකි.
මිනිස් ලේ එක්වරක් රස බැලු ව්‍යාඝ්‍රයා එතැනින් නොනවතී යයි කියමනක් ඇත.
මෙවර ඔහු නිර්භයව මරා දැම්මේ බීමතින් සිටි පුද්ගලයෙකි.
ඝාතකයාගේ මීළග ප්‍රහාරය කිසිදු ආරක්ෂාවක් නැති කෙනෙකු
වෙත වීමට ඉඩ තිබේ.
රු891.00
10% DISCOUNTSold Out

සංගීතය 10 – ශ්‍රේණිය

Highlights:

සංගීතය 10 – ශ්‍රේණිය

රු270.00
10% DISCOUNTSold Out

සංගීතය 8 – ශ්‍රේණිය

Highlights:

සංගීතය 8 – ශ්‍රේණිය

රු315.00
10% DISCOUNTSold Out

ශ්‍රී ලංකාවේ පුරාවස්තු පිළිබඳ නීතිය

Highlights:

ඉතිහාසය යනු අතීතය යි. ඉතිහාසයෙන් වර්තමානය සකස් වෙයි. වර්තමානයෙන් අනාගතය සකස් වෙයි. ගෙවෙන සෑම මොහොතක් ම ඉතිහාසය වේ. පුරාවිද්‍යාව යනු ඉතිහාසය අනාවරණය කර ගැනීමේ එක් කොටසකි. පුරාවිද්‍යාවේ අරමුණක් වන්නේ ගතවුන කාලය තුළ මනුෂ්‍ය හැසිරීම් වෙනස් වූ ආකාරය සහ එසේ වූයේ කෙසේ ද යන්න හඳුනා ගැනීමයි.

ලංකාවේ උත්තරීතර නීතිය වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දී ලංකාවේ ඉතිහාසය පිළිබඳව ප්‍රකාශිතව ප්‍රතිපාදනයක් ඇතුළත් නොවේ. නමුත් සංස්කෘතිය පිළිබඳව ප්‍රතිපාදන ඇතුළත් වේ. ඒ අනුව 14(1)(ඊ) වන ව්‍යවස්ථාවේ දී පුරවැසියන්ට සංස්කෘතිය භුක්තිවිඳීමට සහ එය වැඩි දියුණු කිරීමට ඇති මූලික අයිතිවාසිකම පිළිගෙන ඇත.

රු315.00
10% DISCOUNTSold Out

විද්‍යුත් චුම්බකත්වය

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව විෂයට අදාළ චුම්බක ක්ෂේත්‍රය කොටස මෙහි ඇතුළත් කර ඇත. මෙහි සිද්ධාන්ත හා ඊට අදාළ ගැටලු ද අන්තර්ගත ය.

රු315.00
10% DISCOUNTSold Out

වර්තමාන පවුල් සංස්ථාවේ ගැටලු නිරාකරණයෙහි ලා සුත්‍ර පිටකයේ ඉගැන්වීම්වල උපයෝගීතාව

Highlights:

බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ.

රු450.00
10% DISCOUNT

බුදු දහම දේශනා කරන ක්‍රමවේදය

Highlights:

පළමුව භගවා, අරහං, සම්මා සම්බුද්ධ යන මහා ගුණස්කන්ධයෙන් යුතු වූ බුදු රජාණන්වහන්සේ සරණ යන්න.
ඕනෑම කටයුත්තක්, ගාථා, පිරිත් සඤ්ඤායනයකට කලින් මෙලෙස නමස්කාරය කීම සුදුසු වේ

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

ඉන්පසු පළමුවද, දෙවනුවද, තෙවනුවද බුද්ධ, ධම්ම, සංඝ යන තුන් රුවන සරණ යන්න.

රු225.00
10% DISCOUNTSold Out

කළමනාකරණ සේවා (සහකාර) සහ සමාන්තර සේවා වෙත උසස් කිරීමේ විභාග තරණය (රාජ්‍ය සේවා විභාග ජයමග-04)

Highlights:

කළමනාකරණ සේවා (සහකාර) සහ සමාන්තර සේවා වෙත උසස් කිරීමේ විභාග සඳහාම සකස් කළ විශේෂ සවාධ්‍ය‍යන පාඩම් මාලාව කෙටි ප්‍රශ්න සහ සරල උත්තර කාර්යක්ෂමතා කඩෛම් ඇතුළු සියළුම විභාග සඳහා නිර්දේශිතයි.

ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි සංග්‍රහය සහ පළාත් සභා පාලන ක්‍රමය පිළිබඳව අවබෝධය ඇතුළත් වේ.

රු630.00
10% DISCOUNT

බෝධි පූජාව

Highlights:

බෝධි වන්දනා ගාථා

1. යස්සමූලේ මහාසත්තො – ජිත්වා මාරං මහබ්බලං
පත්තො සබ්බඤ්ඤු සෙට්ඨං – වන්දෙ තං බෝධිමුත්තමං

2. යස්සමූලේ නිසීදිත්වා – සත්තාහං ලෝකනායකො
විමුත්තිසුඛ සංවේදී – වන්දේ තං බෝධිමුත්තමං

3. යස්ස පූජේසි සම්බුද්ධෝ – සත්තාහං සකලෝචනේ
පූජිතං නරදේවේහි – වන්දේ තං බෝධිමුත්තමං

4. ආයුං ආරෝගතං වණ්ණං – යසං කිත්තිං ධනං බලං
වඩ්ඪෙන්තං පූජයන්තානං – වන්දේතං බෝධිමුත්තමං

5. දුක්ඛං රෝගං භයං වෙරං – සෝකං ජානිං උපද්දවං
හරන්තං පූජයන්තානං – වන්දේ තං බෝධිමුත්තමං

6. පුඤ්ඤකාමීහි විඤ්ඤූහි – නරදේවේහි සාදරං
වන්දිතං පූජිතං සෙට්ඨං – වන්දේ තං බෝධිමුත්තම

7. සබ්බ කාමදදෝ බෝධි – සබ්බදුක්ඛ විනාසකෝ
වන්දතෝ දේතු මේ සන්ති – බෝධිරාජා නමත්ථු තෙ

මේ ගාථා කියා බෝධි වන්දනාව නිතර කිරීමෙන් බොහෝ ගුණ ලැබෙනු ඇත.

රු243.00
10% DISCOUNTSold Out

පවුල් උපදේශනය

Highlights:

පවුලක් නිරෝගීව හා සතුටු වන විට, සියල්ලන්ම ලෝකයෙන් හරි පෙනේ. මව්පියන්ට ස්ථීරව හා සෞඛ්ය සම්පන්න පවුල් සම්බන්ධතාවයක සීමාවන් තුළ ඔවුන්ගේ මහිමය ප්රීතියට පත් වේ.

නමුත් සෑම පවුලක්ම සෑම විටම ස්ථාවර, සෞඛ්ය සම්පන්න හා සන්තෝෂය නොලැබේ. නූතන ජීවිතයේ මානසික පීඩනය, වඩා හොඳ රැකියා-සමතුලිතතාවයක් සඳහා අවශ්යතාවය, එක් ආකාරයක පවුල් අර්බුදයක් හෝ වෙනත් හෝ පවුලේ සාමාජිකයන් සඳහා මානසික සෞඛ්ය ගැටළු ඕනෑම මොහොතක දී පවුලට ගෙන යා හැකිය.

රු450.00
10% DISCOUNTSold Out

රක්ෂණ ඉතිහාසය සහ නීති මූලධර්ම

Highlights:

මුහුදේදී ආරම්භ වී වර්ධනය වූ රක්ෂණ ව්‍යාපාරය පසුව ජීවිත රක්‍ෂණය පිළිබඳ අදහස ඇති කළේය. නැව සහ එහි භාණ්ඩ රක්‍ෂා කිරීමෙන් කපිතාන්, මගීන් සහ කාර්ය මණ්ඩලය රක්‍ෂණය කිරීමේ අදහස ඇති විය. 17 වන සියවසේදී ඉතාලි බැංකු කරුවෙකු වූ ටොන්ටි විසින් හඳුන්වා දුන් “ටොන්ටයින්” නම් ක්‍රමය තුළ යම් යම් පුද්ගලයින් එක්රැස් වී යම් නිශ්චිත මුදලක් යම් කාලයක් මධ්‍යයේ තැබූ අතර කාලය අවසානයේදී දිවි ගලවා ගත් අය ඔවුන් අතර මුදල් බෙදා ගත්හ. බොහෝ පුද්ගලයින් අනෙක් අයට වඩා වැඩි කාලයක් ජීවත් වන බව විශ්වාස කරන හෙයින් ඉතා ජනප්‍රිය වූ මෙම ක්‍රමය තුළ මිය යන අයට මූල්‍යමය අලාභයක් සිදුවන බව විශ්වාස කෙරෙන අතර, ඊට පෙර මිය යන අය සඳහා මරණ අවදානමට එරෙහිව වාරිකයක් ගෙවීමට පුරෝකථනය කර ඇත නියමිත කාලය. ජීවිත රක්‍ෂණයට මාරුවීම ආරම්භ වූයේ මේ ආකාරයට ය.

රු405.00
10% DISCOUNT

පාස්කු දා තනිවූ සඳුනි

Highlights:

අපි පොඩි ඉඩක් අත්තම්මාටත් ඉතුරු කර ගත්තා. ඉන්පසුව ටික වේලාවකින් දේව මෙහෙය පටන් ගත්තා. ඒ අතරතුර දී විශාල ශබ්දයක් ආවා. මාව විසිවී ඇදගෙන වැටුණා. මගේ අම්මා මගේ කකුල ළඟ ඇද වැටී සිටිනු බොඳ වී වගේ පෙනුණා.

අයියාත් පැත්තකින් වැටී සිටියා. තාත්තා මුණින් අතට වැටී සිටියා. මම නැගිටින්න උත්සහ කළත් නැගිට ගත නොහැකි වුණා. සිදු වූ දෙය මට තේරුම් ගත නොහැකි වුණා.

රු315.00
10% DISCOUNTSold Out

ලෝ වැඩ සඟරාව – Loweda Sangarawa

Highlights:

සෙත් සිරි දෙන මග ගුණ               මුහුදාණන්
සත්හට වන බව දුකට                    වෙදාණන්
තිත් ගණඳුරු දුර ලන                     දිනිඳාණන්
සිත් සතොසින් නමඳිම්                 මුනිඳාණන්

රු270.00
10% DISCOUNTSold Out

ශ්‍රී ලංකා-ලෝක ස්වභාවික වෘක්ෂලතා

Highlights:

ස්වභාවික වෘක්ෂලතා ජාතියක ජිවනාලියයි. විශේෂ විවිධත්වයකින් යුත් ස්වභාවික වෘක්ෂලතා වර්ග ගණනාවක් අප රට සතුව පවති. නිවර්තන තෙත් සදාහරිත, වියළි මිශ්‍ර සදාහරිත, කඳුකර වනාන්තර සහ තෘණ භූමි මේ අතරින් සමහරකි. ඒවායින් සිදුවන පාරිසරික මෙහෙය අපමණය. එමෙන්ම ලොව පුරා පැතිර ඇති ස්වභාවික වෘක්ෂලතා බයෝමයන් වන වර්ෂා වනාන්තර, සෞම්‍ය පතනශිලි, කාන්තාර, තුන්ද්‍රා, ටයිගා, සැවානා පිළිබඳව ද මෙම පොතින් කරුණු ඉදිරිපත් කර ඇත.

රු162.00
10% DISCOUNTSold Out

ශ්‍රී ලංකා ඉතිහාසය (දැනුම මිනුම බහුවරණ ප්‍රශ්නෝත්තර 300)

Highlights:

ශ්‍රී ලංකා ඉතිහාසය දැනුම මිනුම බහුවරණ ප්‍රශ්නෝත්තර 300 පාසල් සිසු දරුවන්ගේ සහ ඉතිහාසය විෂයය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ගේ ඉතිහාසය හා පුරා විද්‍යාත්මක දැනුම මෙන්ම අපේ උරුමය සම්බන්ධව දැනුම පුළුල් ලිරීම සඳහා සැකසුණු ග්‍රන්ථයකි.

රු171.00
10% DISCOUNTSold Out

10 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

Highlights:

2015 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇති මෙම පොතෙහි ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂයට අදාලව කාර්ය පත්‍රිකා ඇතුළත්ය. ගුරුවරයාගේ ඉගැන්වීම් කටයුතු වලදී වුව ද මෙම පොත භාවිත කිරීමේ හැකියාව ඇත.

රු450.00
10% DISCOUNTSold Out

බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අත්වැලක්

Highlights:

බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අත්වැලක්
ප්‍රශ්නෝත්තර සංග්‍රහය – I කොටස (2008 – 2018 දක්වා)

  • ථෙරවාදී බුද්ධ ධර්මය
  • බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය
  • අභිධර්මය
  • බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය
  • බෞද්ධ සමාජ දර්ශනය
රු495.00
10% DISCOUNT

පෙර පාසල් දරුවන්ගේ ගණිතය – වැඩපොත

Highlights:

මෙම අභ්‍යාස තුලින් සිඟිත්තන්ගේ ගණිතමය දැනුම වර්ධනය වීමට අමතරව නිර්මාණ කුසලතා වැඩි දියුණු වීමත්, එතුළින් රසවින්දනයක් ලැබීම හරහා ඔවුන්හට ගණිතය ඉගෙන ගැනීමට ආශාවක් හා ඇල්මක් ගොඩනැගෙනු ඇත.

රු585.00
10% DISCOUNT

Western Music Model Questions & Answers Grade 7

Highlights:
Western Music Model Questions & Answers Grade 7
Target Model Questions & answers
Covering whole syllabus of Grade 7
රු1,080.00
10% DISCOUNT

Western Music Model Questions & Answers Grade 6

Highlights:
Western Music Model Questions & Answers Grade 6
Target Model Questions & answers
Covering whole syllabus of Grade 6
රු450.00
10% DISCOUNT

Western Music Model Questions & Answers Grade 10 & 11

Highlights:
Western Music Model Questions & Answers Grade 10 and 11
Target Model Questions & answers
Covering whole syllabus of Grade 10 & 11
රු1,125.00
10% DISCOUNT

Doreme – Theory of Western Music (Work Book 2) Grade 07

Highlights:

Doreme – Theory of Western Music (Work Book 2) Grade 07 Based on the Government New Syllabus

රු675.00
10% DISCOUNTSold Out

ශ්‍රී ලංකාවේ භූගෝලීය විස්තර

Highlights:

ශ්‍රී ලංකාවේ භූගෝලීය විස්තර නම් මෙම ග්‍රන්ථය අප රටේ භූගෝලීය හා පාරිසරික පැතිකඩ පිළිබඳව පාසල්, විශ්වවිද්‍යාල සිසුන්, පරිසරය පිළිබඳව අධ්‍ය‍යනය කරන්නන්, මෙන්ම මහජනතාවද දැනුවත් කිරීම සඳහා රචනා කෙරුණකි.  අප රටේ භූමි දර්ශනය, දේශගුණය, ජලවහනය, වනාන්තර, වාරි කර්මාන්ත හා ඓතිහාසික උරුම පිළිබඳව මෙම ග්‍රන්ථයෙහි කරුණු අන්තර්ගත කොට ඇත.

රු225.00
10% DISCOUNTSold Out

අද්භූත ආගන්තුකයා

Highlights:

හදිසි මරණ පරීක්ෂක තුමනි, අද සවස 2.30 ට හන්ටිංඩන් වනය හරහා යෑමය නිවසින් පිටත් වෙමි. වනය මැද පොකුණ අසලදී ඔහු හමුවන මෙන් රොබින් ලෙනාඩ් මහතා මට දන්වා ඇත. ඊයේ රාත්‍රී ඔහු මා සමඟ ඉතා දරුණු රණ්ඩුවකට පැටළුණේය. ඔහු කළ වංචාවක් ගැන අන් අයට දැනුම් දුන්නොත් නිසැකවම මා මරා දමන බවට ඔහු තර්ජනය කළේය. අද දින මා මරා දමනු ලැබුවොත් ඊට වගකිවයුත්තා රොබින් ලෙනාඩ් බව දිවුරා ප්‍රකාශ කරමි.

සැමුවෙල්මෝගන්

රු801.00
10% DISCOUNT

English For Kids

Highlights:
This book is designed for little kids who attend montessories or pre-school.
රු207.00
10% DISCOUNT

English For Kids 1

Highlights:
This book is for kids who are beginning to learn English. The exercise are introduced methodically to rouse the interest of the children to learn the language.
• Letters are introduced in a way a child could learn to write easily.
• Two letter and three letter words are introduced to help the child to sound and pronounce the words.
• Capital letters are taught later to help the child to understand the use of the capital letters.
රු675.00
10% DISCOUNTSold Out

කොරියන් බස හරිම ලෙහෙසියි

Highlights:

උතුරු සහ දකුණු කොරියාවෙහි රාජ්‍ය භාෂාව වන්නේ කොරියානු බසයි. ප්‍රධාන උප භාෂා හයක් ඇත. දකුණු කොරියානුවන්ට ඒවා සියල්ල තේරුම් ගන්නට හැකි වීමත්, විවිධ ආකාරයේ උප භාෂාවන් ද ඔවුන් ගොඩ නගාගෙන තිබීමත් විශේෂව දැක්විය හැකිය.

රු1,260.00
10% DISCOUNT

නිහොං ගො දෙ හනෂිතඉ ජපන් බසින් කතා කරන්න ආසයි

Highlights:

ජපන් භාෂාව ඈත අතීතයේ දී චීනයේ සිට චීන භාෂාවෙන් පැවත ආ බව සැලකේ. එසේම අතීතයේ ජපන් ජාතිකයින් හට හෝඩියක් නොමැතිව සිටි අවස්ථාවේදී චීන වෙළෙන්දන්ගේ ව්‍යාපාර ජපානය හරහා සිදු කිරීමේදී මෙය ඇතිවිය. ජපන් භාෂාව, එම භාෂාවෙන් හඳුන්වන්නේ “නිහොන්ගො” යන නමින් ය. තවමත් චීන අක්ෂර තරමක් වෙනස් වී කන්ජි අක්ෂර ලෙස ජපන් භාෂාවේ භාවිතයේ ඇත. ඊට අමතරව හිරගන සහ කතකන යන අක්ෂර ද භාවිතා කරයි.

රු1,620.00
10% DISCOUNTSold Out

කතාබහට කොරියන් බස

Highlights:

ලියන බසෙහි වාක්‍ය අවසානයන් ම්නිදා සහ සම්නිදා යන වචන වලින් සමන්විතවන අතර යො / ඉයේයො ආදි වශයෙන් කතා කරන බසින් එන වාක්‍ය අවසන් කරනු ලබයි. කතා කිරීමේදී නිපාත තදබල ලෙස නොසැලකේ.

කොරියානු බසින් යමක් ලියා ඇති විට, එය අකුරින් අකුර කියවනවාට වඩා අකුරක අවසන් ව්‍යංජනය ඊළඟ ස්වරය හා එක්කර කියවීමයි සිරිත. මෙය කොරියානු බසට ආවේනික සුවිශේෂි තත්වයකි.

රු1,260.00
10% DISCOUNTSold Out

කොරියානු බස ඉගෙන ගනිමි

Highlights:

කොරියානු හෝඩියට මූලික අකුරු 40 ක් තිබෙනවා. කොරියානු හෝඩිය හඳුන්වන්නේ “හන්ගල්” නමින්. පුංචි පුතාලාට දුවලාට වුනත් ලෙහෙසියෙන් ම කොරියානු හෝඩිය ඉගෙන ගත හැකියි. ඒ සඳහා ස්වර 21 ක් මුලින් ඉගෙන ගන්නට ඕනෙ.

රු900.00

English For Kids 3

Highlights:

It is with immense joy we bring the 3rd (Third) book of ” English For Kids”. Due to the popularity this series has gained , throughout Sri lanka. This edition is presented with a series of lessons and exercise that would make the learning of English a joyful experience.

10% DISCOUNTSold Out

2 ශ්‍රේණිය කඩ ඉරි මත අකුරු ලියමු

Highlights:

2017 නව විෂය නිර්දේශයට අනුව 2 ශ්‍රේණිය කඩ ඉරි මත අකුරු ලියමු කෘතිය සකස් කර ඇත.

රු247.50
10% DISCOUNTSold Out

2 ශ්‍රේණිය සංඛ්‍යා ලිවීම පොත

Highlights:

1 සිට 100 දක්වා සංඛ්‍යා ලිවීම

රු225.00
10% DISCOUNTSold Out

මෑතකාලීන සිදුවීම් සහ සාමාන්‍ය පොදු කරුණු

Highlights:

මෑතකාලීන ජාතික සහ ජාත්‍යන්තර සමාජ, ආර්ථික දේශපාලන පසුබිම හා ප්‍රවණතා ආශ්‍රිත සිදුවීම් පදනම් කරගෙන මෙම ග්‍රන්ථය ලියා ඇත.

රු630.00
10% DISCOUNT

12 ශ්‍රේණිය ආර්ථික විද්‍යාව II පත්‍රය

Highlights:
  • උසස් පෙළ ආර්ථික විද්‍යාව II පත්‍රය සඳහා 12 ශ්‍රේණිය විෂය නිර්දේශය ආවරණය කරමින් මෙම කෘතිය සම්පාදනය කර ඇත.
  • 12 ශ්‍රේණිය ආර්ථික විද්‍යා විෂය නිර්දේශයට අදාළ මාතෘකා අනුපිළිවෙලින් පෙළ ගස්වා එම විෂය කරුණු වලට අදාළ ප්‍රශ්න ද ඊට අදාළ පිළිතුරු ද මෙහි අඩංගු කර ඇත.
රු2,925.00
10% DISCOUNT

Grade 10 Science Activity Book – Part 2

Highlights:

Grade 10 Science – part 2
Activity Book
on par with the new syllabus 2015 onwards

රු675.00
10% DISCOUNT

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අත්වැල – 2 ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය සිංහල භාෂාව හා සාහිත්‍යය

Highlights:

අන්තර්ගතය

  1. සාහිත්‍ය‍ ඉතිහාසය පිළිබඳ මූලික තොරතුරු
  2. දඹදෙණි යුගයේ සාහිත්‍ය ඉතිහාසය
  3. සංදේශ සාහිත්‍ය
  4. සැලළිහිණි සඳෙස
  5. කුරක්කන් හේන-ජනකවි
  6. කෙටිකතා පිළිබඳ දැනගත යුතු මූලික තොරතුරු….
රු441.00
10% DISCOUNTSold Out

ශ්‍රී ලංකාවේ ජලාශ හා ජලාශ පද්ධති

Highlights:

සිංහල රජ සමයේ සිට පැවත ආ වැව් හා වාරි කර්මාන්ත ඉදිකිරීම, ජල සම්පත සං‍රක්ෂණය කර ගනිමින් සෞභාග්‍යමත් රටක් බිහි කිරීමෙහිලා මහෝපකාරී විය. එහෙත් අධිරාජ්‍යවාදී පාලන සමයෙන් පසු කෘෂිකර්මයට අමතරව ජලවිදුලිය නිපදවීම වැනි බහුකාර්යයන් සඳහා ජලාශ ඉදි කරන ලදී. එක් එක් ගංගා නිම්න පදනම් කරගනිමින් බිහි වූ මෙම ජලාශ තනිව මෙන්ම පද්ධතියක් ලෙසද පැහැදිලිව හඳුනාගත හැකිය. මේ සම්බන්ධ දැනුවත් කිරීම සඳහා ඡායාරූප සහ සිතියම් සහිතව ශ්‍රී ලංකාවේ ජලාශ හා ජලාශ පද්ධති නම් මෙම ග්‍රන්ථය සැකසී ඇත.

රු180.00
10% DISCOUNTSold Out

ජපන් හපනෙක් වෙමි

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. ජපන් හිරගනා හෝඩිය
  2. ජපන් කතකනා හෝඩිය
  3. ජපන් හෝඩි ගැන
  4. අකුරු කියවන ආකාරය
  5. අකුරු ලියමු සහ එම අකුරින් කියවෙන වචන අ ඉ උ එ ඔ …..
රු1,080.00
10% DISCOUNTSold Out

ජපන් බසට නැතිවම බැරි කන්ජි

Highlights:

අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ දරුවන් වෙනුවෙන් ලියැවුනකි.

රු1,620.00
10% DISCOUNTSold Out

“නිවසේ ගුරුවරයා” – සිංහල

Highlights:

නව විෂය නිර්දේශයට අනුව 1 හා 2 ශ්‍රේණිවල සිසුන්ට සහ ලිවීමේ / කියවීමේ හැකියාව අඩු සියළුම සිසුන්ට ඉතාම ප්‍රයෝජනවත්ය. පාඩම් 15ක් හා පුනරීක්ෂණ අභ්‍යාස ඇතුළත් කර ඇති අතර දරුවාට පහසුවෙන් පිල්ලම් භාවිතයට හුරු විය හැකි වන පරිදි එක් එක් පාඩමට අදාලව අභ්‍යාස සකස් කර ඇත.

රු180.00
1 2 3 7 8
Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping