Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-551-962-5 |
Language | Sinhala |
Publishers | |
Source | LOCAL |
Template | BOOKS |
- You cannot add "අභිධර්මයේ මුලික කරුණු" to the cart because the product is out of stock.
භාරත යෝගීන් සහ ඉසිවරයින් සමඟ 1
රු470.00
Price Summary
- රු470.00
- රු470.00
- රු470.00
මෙය කීර්තිමත් බ්රිතාන්න්ය ගවේශක,ලේඛක පෝල් බ්රන්ටන් විසින් ඉකුත් ශත වරෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජනීයත්වය නිසාම රහස්‍ය වු ඉන්දියානු අව්‍යාජ යෝගින්ගේ හා ඉසිවරයන්ගේ ගුප්ත ජිවිත තුළට කිමිද ගොස් රචිත “A SEARCHIN SECRET INDIA” නැමති මා හැඟි කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ ප්‍රථම භාගයයි.
Notify me when item is back in stock.
Be the first to review “භාරත යෝගීන් සහ ඉසිවරයින් සමඟ 1” Cancel reply
Related Products
බුදුන් වදාළ ධර්මය
ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනයකි.මේ වනාහී පැරණිම ග්‍රන්ථවල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්ම සෑම දෙනාටම තේරුම් ගතහැකි පරිද්දෙන් පැහැදිලිව රචිත දීප්තිමත් විවරණයකි.
පැරණි ලක්දිව බුද්ධ ඉතිහාසය
ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත.
අත්හරින්න හිත හදන්න
අත්හරින්න හිත හදන්න
අසූ මහා ශ්‍රාවකයෝ
මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
විශුද්ධි මාර්ගය
අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
මනෝකාය, මරණය සහ සසර ප්රගමනය
මෙහි කතුවරයා ගැන කිවයුතු දෙයක් නැත.සැබෑව නම් එය හුදු පාඨක ඔබගේ සිතෙහි හටගත් මිත්‍යා සංකල්පයක් මිස, සත්‍ය එවැනි කෙනෙකු නැති බවයි.කවදා හෝ පුද්ගල සංඥාව ඔබේ සිතෙනුත් නැති වූ කල ඔබට මෙහි සත්‍යතාව අවබෝධ වනු ඇත.
අභිධර්මයේ මුලික කරුණු
“ අභිධර්මයේ මූලික කරුණු යන මේ පොත සම්පාදනය කරන ලද්දේ මෙයින්ම අභිධර්මය ඉගැන්වීමට නොවේ. පරමාර්ථ ධර්ම අති ශූක්ෂම බැවින් දුරවබෝධය. එබැවින් මෙම පොත කියැවීමෙන් මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය. ඔබට නිවන් මග ජයගන්නට මනා මාර්ගෝපදේශයක් ලබාදෙන මෙම ග්‍රන්ථරත්නය කියවා අවබෝධ කරගන්න.මෙකල අභිධර්මය පිලිබද අවබෝධය මද වූවෝ අභිධර්මය අබුද්ධ දේශිතයැයි නොයෙක් බස් දොඩති. එවන් ඇත්තන්ගේ වැරදි අදහස් බිද දැමීමට මෙම කෘතිය මනා පිටිවහලක් වනු නිසැකය.
පින් පොත
පුරාණයේ සිට බෞද්ධ සැදැහැවතුන් තමන් විසින් එදිනෙදා සිදුකරන පුණ්‍යක්‍රියා ලියා තැබීමටත්, ඒවා නිතර නිතර කියවා සතුටු සිත් ඇතිකර ගැනීමටත් පුරුදුව සිටියහ. මෙම සත් ක්‍රියාව නැවතත් අප ජිවිත වලට එකතු කිරීමේ වැදගත්කම බොහෝ දෙනා විසින් පෙන්වා දුන් නිසා ඒ අයගේ පහසුව සඳහා මෙම පොත සකස් කර ඇත.
ධම්මචක්කප්පවත්තන සූත්‍රය අනාත්මලක්‍ෂණ සූත්‍රය
මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් සතියකට පමණ පසු පස්වග මහණුන් උදෙසා දේශිත සූත්‍රය අනාත්ම ලක්ෂණ සූත්‍රයයි. මෙම සූත්‍රය සමහර තැන්වල හදුන්වන්නේ පඤ්ච වග්ගිය සූත්‍රය නමිනි. ඒ පඤ්ච වග්ගිය භික්ෂූන් උදෙසා ම දේශනා කළ බැවිනි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත දර්ශනය අනාත්ම වාදයයි. අනාත්ම වාදය බෞද්ධ දර්ශනයේ මුලික මෙන්ම සුප්‍රකට සංකල්පයයි.
විමාන වස්තු ප්‍රකරණය
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
අභිධර්ම මාර්ගය
“ මේ පොතට ඇතුලු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇති කරගන්නා කෙනෙකු විසින් අවශ්‍යයෙන් දතයුතු කරුණු පමණකි, ” ලෙසින්ද “ අභිධර්ම මාර්ගය නැමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙල කර ඇති බැවින්ද,” බුදුරජාණන් ව වහන්සේ විසින් දේශිත ගැඹුරුම විද්‍යාවක් බදු වූ අභිධර්ම දේශනාවේ ඇති මූලික කරුණු ඉතාහොදින් තේරුම් ගත හැකි වන පරිදි මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත
මගේ බණ පොත
ධර්මයේ සැබෑ ස්වරුපය මනාව තේරුම්ගත හැකි බණ පොතක් වන මෙය විවේකිව හිඳ කියවා තේරුම්ගත යුත්තකි. බණ කියන්න උගන්වන භික්ෂුන් හට ද බණ ඉගෙන ගනු කැමති බෞද්ධන් හට ද ප්රයෝජනවත්ය..
Recently Viewed
දියුණුවේ රන් දොරටුව – 1
ඔබේ පුස්තකාලයේ තිබිය යුතුම ග්රන්ථයකි . දියුණුවේ රන් දොරටුව I, II, III ලෙස කාණ්ඩ තුනකි. පරිපුරන සාර්ථක දියුණුවක් ලබාගැනීමට නිර්දේශිත මුලධර්ම පහළොව හොදටම ප්‍රමනවත්ය.
දෙමළ භාෂා වැඩ පොත ( 2 ශ්‍රේණිය )
නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුකූලව 2 ශ්‍රේණිය දරුවන් සඳහා දෙමළ භාෂාව පිළිබද දැනුම වැඩි දියුණු කරලීම සඳහා මෙම පොත සකසා ඇත .
Oxford International Primary Science Workbook 1 (Second Edition)
A complete six-year primary Science course that takes a problem-solving approach to teaching young learners the skills they need to think like scientists.
Game Of Thrones
Full of drama and adventure, rage and lust, mystery and romance, George R.R. Martin’s ‘Game of Thrones: Song of Fire and Ice’ (Book I) is regarded as one of the most intriguing and greatest epic of the modern era. Set in 12, 000BC, the seasons in this epic change after decades and bring with them mystery and death.
Usborne Phonics Readers: Sam sheep can’t sleep
Sam Sheep can’t sleep. His friends Pup, Fat Cat and Ted can’t think how to help. But does Big Pig have the answer? Find out in this charming addition to the Phonics Readers series, illustrated by Stephen Cartwright.
George Giraffe (Brown Watson)
This book is an ideal for little ones. Join the woodland friends as they go on an Easter egg hunt. This beautifully illustrated book suitable of all ages
මහලුවිය සඳහා උපදේශනය
‘මහලුවිය’ සංවර්ධන මනෝවිද්‍යාවට අයත් විෂය මාතෘකාවකි. මනුෂ්‍ය ජීවය ආරම්භ වී හැදී වැඩී වැඩිහිටි වීම දක්වා සංවර්ධන මනෝවිද්‍යාවේ මාහැඟි සාහිත්‍යයක් ප්රකාශිතව පවතී.
Loku Akuru Kathandara Poth Malawa ( Sibil Weththasinghe )
සිබිල් වෙත්තසිංහයන් කුඩා දරුවන් වෙනුවෙන් සම්පාදනය කළ ලොකු අකුරු සහිත කතන්දර පොත් 25 ක කට්ටලයක් විශේෂ මිලක් යටතේ දැන් මිලට ගැනීමට හැකිය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නා අයුරින් වෛවර්ණ සිතුවම්වලින් පිරි මේ කතන්දර පොත් දරුවන්ට පහසුවෙන් කියවා රසවිඳිය හැකිවා සේම ඔවුන්ගේ කියවීමේ රුචිය ද වැඩිදියුණු කරයි.
සිබිල් නැන්දාගේ කතන්දර බලන්න පිවිසෙන්න
භෞතික විද්‍යාව විවරණය 2010 (12,12 ශ්‍රේණි)
භෞතික විද්‍යාව විවරණය 2010 (12,12 ශ්‍රේණි)
ඔවුන් යුධ වෙදුනේ බිම වෙනුවෙනි
නාසිවාදය ලොවෙහි ස්ථාපිත කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන හිට්ලර් විසින් දියත් කරන ලද දෙවන ලෝක සංග්‍රාමය ඉතිහාසයෙහි සටහන්ව ඇත්තේ නොමැකෙන කළු පැල්ලමක් ලෙසිනි ‘ නාසි ආක්‍රමණය හමුවේ දින වහල්බාවය හෝ පසු නොබා සටන් කර දිනනා විමුක්තිය යන විකල්ප දෙකින් එකක් තෝරා ගැනීමේ අවස්ථාවට මුහුණ පැ රටවල් අතර සෝවියට් රුසියාව සිටියේ පෙරමුනේහිමය’ ලෝකයේ ප්‍රථම සමාජවාදී රජ්‍යය නාසිවාදය හමුවේ බිද වැටෙනයුරු දැකීමේ පරම අපේක්ෂාවෙන් යුත් ප්රතිගාමී බලවේගවල මෙන්ම හිට්ලර්ගේද සතුට සුනුවිසුනු කරමින් සොවියට්වාරු අවසන නැගී සිටියෝ ස්වකිය විමුක්තිය දිනා ගත්තා පමණක් නොව නාසිවාදයේ මළගමද සානිටුහන් කළෝය’ ශේෂ්ට සෝවියට් ලේකක මිහායිල් ශෝලොහොවී මෙම නවකතාවට පදනම් කරගනුයේ සොවියට්වාරුන්ගේ එම දේශප්‍රේමී අරගාලයයි’
THE LITTLE PORCUPINE
LONG AGO A PORCUPINE FAMILY LIVED IN A VILLAGE.THERE WAS FATHER,MOTHER,SON AND DAUGHTER IN THES FAMILY.
08 ශ්‍රේණිය – ඉතිසාසය
- මෙම ග්‍රන්ථය 2017 නව විෂය නිර්දේශයට අනුව සකස්කර ඇත.
- සෑම පාඩමක් සඳහාම කෙටි හැඳින්වීමක් සමග වැදගත් අමතර කරුණු ඇතුලත්කර ඇත.
- එක් එක් පාඩම සඳහා ප්‍රමාණවත් පරිදි අභ්‍යාස සහ ශිෂ්‍ය ක්‍රියාකාරකම් ඇතුලත් වේ.
- සිසුන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනයට මෙහි ඇති අභ්‍යාස හා ක්‍රියාකාරකම් බෙහෙවින් ඉවහල් වේ.
- අ.පො.ස. (සා/පෙළ) දක්වාම ඉතිසාස විෂයෙන් උසස් සාමාර්ථයන් ලබා ගැනීමට මෙම පොත පරිශීලනය කිරීමෙන් ලබන දැනුම ඉවහල්වේ.
There are no reviews yet.