Authors | |
---|---|
Cover | Soft Cover |
ISBN | 978-955-691-352-1 |
Language | Sinhala |
Pages | 373 |
Publishers | |
Template | BOOKS |
සිතින් සිතක් රිදෙනා හැටි
රු700.00
Close
Price Summary
- රු700.00
- රු700.00
- රු700.00
Out of Stock
Highlights:
මනුෂ්‍ය සම්බන්ධතා ඇතිවීමට මූලිකව ඉවහල් වන්නේ මිනිස් හැඟීම්ය. මනුෂ්‍ය සම්බන්ධතා බිඳවැටීමට ඉවහල් වන්නේ ද මිනිස් හැඟීම්ය. සිත් රිදෙන්නට මුල් වන්නේ ද මිනිස් හැඟීම්ය. එහෙත් “සිත් රිදීම්” හේතුවෙන් මනුෂ්‍ය සම්බන්ධතා එහෙම පිටින්ම බිඳ නොවැටේ.
පෙම්වතුන්, පෙම්වතියන්, අඹු සැමියන්, දෙමාපියන්, දරුවන්, අසල්වාසීන් පමණක් නොව එකට වැඩ කරන අය අතර ද සිත් රිදීම් ඇතිවීම සොබාවයයි. හේතු ඇතුව ද නැතුව ද සිත් රිදෙන තත්වයන් තිබේ. කිසිදු කිසිවිටක කිසිවෙකුගේ සිතක් නොරිද වූ කෙනෙකු නැත. සමහර සිත් රිදීම් දුර දිග ගොස් අවසාන මනුෂ්‍ය සම්බන්ධතා ද බිඳ වැටේ. මේ තත්වය ගැන අවබෝධයක් ලබාදීමට “සිතින් සිතක් රිදෙනා හැටි” නම් කෘතිය සම්පාදනය කර ඇත.
Notify me when item is back in stock.
Additional information
Reviews (0)
There are no reviews yet.