Author Publication

Author Publication

(Showing 181 – 240 products of 460 products)

Show:

අ.පො.ස උසස් පෙළ සාමාන්‍ය රසායනය – (කොටස් 1-4)

Highlights:

අ.පො.ස උසස් පෙළ නව නිර්දේශය 2017

අවශ්‍ය සියළු විෂය කරුණු මෙහි අන්තර්ගත ය. එමෙන් ම සෑම පරිච්ඡේදයකම අවසානයේ ඇති ගැටළු විසඳීමෙන් විෂය කරුණු මනාව අවබෝධ කර ගැනීමට හැකියාවක් ලැබේ.

Stering Crosswords (75 Puzzles)

Highlights:
75 addictive and taxing puzzles guaranteed to provide hours of enthralling entertainment.

Preparation For Marriage With Love

Highlights:
A Psychological Guide For a Meaningful Marriage

විස්තරාත්මක අධ්‍යාපනික සංඛ්‍යානය

Highlights:

මෙහි පරිච්ඡේද 8 ක් අඩංගු වෙයි. එම පරිච්ඡේද විස්තරාත්මක අධ්‍යාපනික සංඛ්‍යානය හදාරන්නවුනට අතිශයින් වැදගත්වන සංකල්ප පැහැදිලි කරදීමටත්, යම් යම් ගණනය කිරීම් පියවරෙන් පියවර දැක්වීමටත්, යොදාගෙන තිබේ. මේ පොත ලියැවී ඇත්තේ බොහෝ විට ශිෂ්‍ය‍යින්ගේ අත්පොතක ස්වරූපයෙනි.

භෞතික විද්‍යාව ධාරා විද්‍යුතය

Highlights:

අ.පො.ස උසස් පෙළ සිසු සිසුවියන්ගෙත් ගුරු භවතුන්ගෙත් පරිහරණය සඳහා 2018 වසරේ සිට බලපැවැත්වෙන සංශෝධිත නිර්දේශයෙහි ධාරා විද්‍යුතය කොටස ආවරණය වන සේ සැකසු පූර්ණ පාඨමාලාවක් මෙම පොතෙන් ඉදිරිපත් කෙරේ.

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ – ආර්ය අෂ්ටාංගික මාර්ගය

Highlights:

“මේ උතුම් ආර්ය
අෂ්ටාංගික මාර්ගය,
පින්වත් ඔබ නිවැරදිව
ජීවිතයට එකතු
කරන්නේ නම්, සෑම
නිමේෂයකදීම, නිවනට
පක්ෂ වෙන්නා වූ
සත්තිස් බෝධිපාක්ෂික
ධර්මයන් සියල්ලම ඔබ
තුලින් ලියලා වැඩෙනු
ඇත.”

භෞතික විද්‍යාව – පදාර්ථ හා විකිරණ

Highlights:

පෙළගැස්ම

  1. තාප විකිරණය හා කෘෂ්ණ වස්තු විකිරණය
  2. ප්‍රකාශ විද්‍යුත් ආචරණය
  3. පදාර්ථයේ තරංගමය ස්වභාවය හා ඩී බ්‍රෝග්ලී සම්බන්ධය
  4. X- කිරණ
  5. විකිරණශීලතාව
  6. න්‍යෂ්ටික ශක්තිය….යනාදිය

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර – බුද්ධි පරීක්ෂණය I පත්‍රය

Highlights:

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව – කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර
නිලධාරින් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය
බුද්ධි පරීක්ෂණය I පත්‍රය
•අනුමාන ප්‍රශ්න හා පිළිතුරු අඩංගු අලුත් ම පොත.

Western Music Theory Work Book Two

Highlights:
Western Music Theory Work Book 2

Western Music Theory Work Book One

Highlights:
Western Music Theory Work Book One

English For Young Learners (Grade 4)

Highlights:
English For Young Learners For Grade 4

Maharahatun Wedimaga Osse – Giving up 4

Highlights:
The articles of this book has written in Sinhala by most venerable Rajagiriye Ariyañāna Thero in Sri Lanka. Ven. Dr. Bikkuni Kusumaa
translated it as “Giving Up”. Everybody should read and realize.

Maharahatun Wedimaga Osse – Giving up 3

Highlights:
This book is the english traslation of the original sinhala book consisting of a series of articles authored by a most venerable thera, who is a highly venerated sri lankan wandering buddhist monk residing in remote monasteries and forest hermitages.

Maharahatun wedimaga Osse – Giving up 1

Highlights:
The articles of this book has written in Sinhala by most venerable Rajagiriye Ariyañāna Thero in Sri Lanka. Sunil Wettimuny translated it as “Giving Up”. Everybody should read and realize.

ගිගිරි – 1 6 ශ්‍රේණිය සඳහා නර්තනය

Highlights:

නව නිපුණතා පාදක විෂයමාලාවෙහි පළමු අදියර 2007 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දී ඇත. නව විෂයමාලාවේ දෙවන අදියර 2015 වර්ෂයේදී 6 වන ශ්‍රේණියටද හඳුන්වා දී ඇත. ඒ අනුව 2015 නව විෂය නිර්දේශයට අනුව 6 වන ශ්‍රේණියේ නර්තන විෂය සඳහා මෙම පොත සම්පාදනය කර ඇත.

පෙම් හීන අහුරක්

Highlights:

ඔයා දැනන් හිටියා අපි අහසයි පොළවයි කියලා…

ළං වෙන්න බෑ කියලා දන්න නිසා ඔයා මුලු ලෝකෙන්ම හංගන් මට පෙන්නපු ඒ හීන ටිකත් අරං මං යන්නම යනවා…

ඔයා නිසා මට අලුත් ජීවිතයක් ලැබුණා අයියේ ඒ ජිවිතේ හින්දා

 

1 ශ්‍රේණිය – වචන ලිවීම පොත

Highlights:

2016 නව විෂය නිර්දේශයට නියමිත සියලුම පිල්ලම් රහිත අකුරු ඇතුළත් වචන ඇසුරෙන් මෙම පොත සම්පාදනය කර ඇත.

4 ශ්‍රේණිය – ගණිතය එකතු කිරීම හා අඩු කිරීම වැඩ පොත

Highlights:

2019 නව විෂය නිර්දේශයට අනුව සකසා ඇත.

මී රංචුව

Highlights:

දේශීය සිනමා කර්මාන්තයේ වංචාව, කුමන්ත්‍රණය, සොරකම, තණ්හාව හා ගුණමකුකම පිළිබඳ මූෂිකයින්ගේ කෝන්තරය

මී අර්ථය: ‘විශේෂයෙන්ම වංචාකාරී, අගෞරව සහිත තුච්ජ-අධම මිනිසා යන්නය. ඇතැම් අවස්ථාවලදී මීයන් ලෙඩරෝග වාහකයෙකු ලෙස කටයුතු කිරීමට වග කියයි.

Essential Grammar

Highlights:
A Reference Book For Teachers of English Revised with Advanced Grammar Analysis Activities. (Second Edition)

භීෂණයට පෙම් බැඳි උතුරේ චණ්ඩි – 2 ලංකාවට වින කළ ඔත්තුකරුවෝ

Highlights:

පෙළගැස්ම

  1. කොටි හිතවාදි විදෙස් පුරෝහිතයින්ගේ අප්‍රකාශිත පැටිකිරිය
  2. පැවතුණු දේශපාලන ප්‍රජාචාරයම උත්තේජනය කරගැනීමේ ප්‍රවණතාවය
  3. ලංකාවේ දැවටුනු ඉන්දීය ඔත්තුකරුවෝ
  4. අද්වීතිය ඔත්තුකරු – රාමේශ්වර් නාත් කාඕ…යනාදිය…

ළමා කෙළි මඬල (ළමා ලොව පුබුදු කළ අපේ අරුත්බර කෙළි සෙල්ලම්)

Highlights:

පෙළගැස්ම

  1. නිදැල්ලේ නිදහසේ සතුටින් – (කවි)
  2. පුංචි අපේ සෙල්ලම් බඩු
  3. කුරුම්බැට්ටි මැෂිම
  4. කුරුම්බැට්ටි බමරය
  5. පොල්කොළ රූංපෙත්ත…යනාදිය..

මව්බස අකුරු ලිවීම පොත – 1 ශ්‍රේණිය

Highlights:

2016 නව නිර්දේශයට අනුව සකසා ඇත.

අසා ලිවීම පොත – 3 ශ්‍රේණිය

Highlights:

2018 නව නිර්දේශයට අනුව සකසා ඇත.

අසා ලිවීම පොත (1, 2 ශ්‍රේණි සඳහා)

Highlights:

2016 නව නිර්දේශයට අනුව සකසා ඇත.

දාරක සිරිත – විවාහය හා ළඳරු පෝෂණය

Highlights:

හෙළයේ ඉපැරණි චාරිත්‍ර අනුව වුවද විවාහයේ මූලික අරමුණ වනුයේ දරු සම්පත් ලැබීමය. ඒ දරුවන් සමාජයට වැඩ දායක, ගුණ ගරුක පුරවැසියන් කිරීමය. ඒ අරමුණු සාක්ෂාත් වනුයේ ඒ දරුවන් නිසි ලෙස පෝෂණය වී වඩාත් ශක්තිමත්, පිරිපුන් නැණ නුවනින් යුක්ත වූවන් වුවහොත් පමණි.

පුදවාලක්කන් කෙටිකතා සංග්‍රහය

Highlights:

බෝ වනතුරු ම පියදාස ගෙදර පැමිණියේ නෑ. සඳුනිත්, අම්මාත් බය බීරාන්තව කුප්පි ලාම්පුවත් පිල උඩ තියාගෙන පාර දිහා බලාගෙන හිටියා. චූටි මල්ලීට අම්මාගේ ඔඩොක්කුවේ ම නින්ද ගියා. මේ අතරේ හිටපු ගමන් කඩුල්ල ළඟින් මතු වුණ පියදාස,

“ආ…උඹලා තාම නිදි නැද්ද?” අසමින් ගෙට ගොඩ වුණා.

දූ – පුතුනි ඉගෙනුමට ඇති බාධක දුරලමු

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. ආත්මඥානය රෝපිත තරුණ දන මන පුබුදන ඉගෙනුම
  2. විරුද්ධ ලිංගිකයන් හඳුනා ගැනීම
  3. නිතර අපහාස ලැබෙන ක්‍රියා හඳුනා ගැනීම
  4. තරුණ තරුණියන් දියුණුවට දහම් වියන
  5. හොඳ ඉගෙනිමකට උදාහරණ කතාව….යනාදිය..

උඩුගං බලා කාව්‍ය සංග්‍රහය

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. වඩිනු මැන නිදුකාණනේ
  2. කඳුළක උරුමය
  3. ඇයි
  4. ආරාධනාව
  5. අනුරපුර අසිරිය
  6. ඉසුරු සොයා…යනාදිය

Activity For Beginners Book – 03

Highlights:

Table of Contents

  1. An introduction to comprehension
  2. Comprehension Part 01
  3. Prepositions
  4. Day of the week
  5. The simple present tense…etc.

Western Music Year – 09 (Model theory papers)

Highlights:

This booklet is written with the intention of preparing students to face year 6, 7, 8 and 9 Western Music Question papers and qualify well so that they could be successful in their school curriculum.

Western Music Year – 06 (Model theory papers)

Highlights:

This booklet is written with the intention of preparing students to face year 6, 7 and 8 Western Music Question papers and qualify well so that they could be successful in their school curriculum.

සිසුන්ට නීතිය

Highlights:

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) සහ නීති විද්‍යාල ප්‍රවේශ විශේෂයි

පෙළගැස්ම

  1. ශිෂ්ටාචාරයේ දියුණුව සහ පැරණි නීති-රීති පද්ධති
  2. යුක්තිය
  3. නීතියේ තේරුම
  4. ඉතිහාසයේ වර්තමාන යුගය
  5. බ්‍රිතාන්‍ය කිරීට පාලනය් ආරම්භ වීම….යනාදිය

යුරෝපා සංගමය (European Union) සහ යූරෝ (Euro) මුදල් කලාපය (Euro Zone) පිටුපස යුරෝපය

Highlights:

පෙළගැස්ම

  1. යුරෝපයේ පිහිටීම
  2. යුරෝපයේ අධිරාජ්‍ය‍යන්
  3. යටත් විජිතවාදය
  4. එංගලන්තයේ ඉංග්‍රීසි ජනවර්ගය දකුණු ආසියාවට පැමිණිම සහ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සොයාගැනීම
  5. නෙදර්ලන්තය (ලන්දේසි) යටත්විජිත අධිරාජ්‍යය…යනාදිය

ධම්පියා අටුවා ගැටපද ව්‍යාඛ්‍යාව

Highlights:

ධම්පියා අටුවා ගැටපදය ලියා තිබෙන්නේ ඒ ධම්මපදට්ඨ කථාවේ එන දුෂ්කර පද විවරණය කිරීම සඳහා ය. එකල ධර්ම දේශකයන්ට ඒ විවරණය අතිශයින් ම අවශ්‍ය විය.

සිංහල භාෂාව 9-10-11 ශ්‍රේණි සඳහා

Highlights:

වර්තමාන පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නිපුණ‍තා පාදක ක්‍රමවේදයට හුවමාරු වී තිබේ. එහිදී සිසුන් ලබන භාෂා ශක්‍යතාවන් ජීවිත කාලය පුරා විහිදී යන ජීවන පුරුදු බවට පත් වීමට නම් භාෂාව නිවැරදි සරලව ග්‍රහණය කර ගැනීමට අවස්ථාව සැලසිය යුතු වෙයි. මේ ග්‍රන්ථය ඒ සඳහා මග පෙන්වීමකි.

සිංහල සාහිත්‍ය සංග්‍රහය 11 ශ්‍රේණිය වැඩ පොත

Highlights:

ජයටැඹ                                     දිනන්නට

සාහිත රස                                  විඳින්නට

රිසි දු පුතුන්                                        හට

තබමි මේ පොත අත්වැලක්             කොට

වාස්තු විද්‍යානුකූල නිවස, ළිද, සැළසුම්

Highlights:

පෙළගැස්ම

  1. නිවාසට ගැළපෙන ඉඩම
  2. නිවසක සැලැස්ම
  3. නිවස අසළ ගස් සිටුවීම
  4. වාස්තු විද්‍යාත්මක නිවාස සැලසුම
  5. වැසිකිළි වලෙන් නිවසට ඇතිවන දෝෂ
  6. නිවසක බ්‍රහ්ම පාදය
  7. නිවස ඇරඹීමට නුසුදුසු කෝණ මාස.. යනාදිය..

දියට හඬන කෑඳැත්තෝ

Highlights:

නවකථාවක ඇතුළත් විය යුතු මූලික ම අංගලක්ෂණ සියල්ල මේ තුළ විද්‍යමානය. විශේෂයෙන් නවකථාව සමාජය පිළීබඳ පුළුල් පර්යේෂණයක් වු කල්හි එය ඉතිහාසය පිළිබඳ විවරණයක් මෙන් ම සමාජ සමාජ විද්‍යත්මක කෘතියක් ද වනු ඇත. මේ කථා පුවත ඔස්සේ ලාංකේය සමාජයේ එක්තරා පැතිකඩක් අපට රසවත් ව රැගෙන එයි.

4 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ගණිත මංපෙත

Highlights:
  • නිවැරදි ගැඹුරු මතකයන් ගොඩනැගෙන පරිදි උදාහරණ සහිතව සරළ පැහැදිලි කිරීම් සමඟින් ශිෂ්‍යත්ව විභාගයට අවැසි ගණිත කොටස් යළි මතකය.
  • සංකීර්ණ ගැටලු විසඳනු ලබන, කිසිදා අමතක නොවන සරළ ක්‍රමවේදයන්
  • එක් එක් මාතෘකාව යටතේ ක්‍රමානුකූලව ගොඩනැගෙන ගණිත ගැටලු (අනු කොටස් සමඟ) සමඟන් පිළිතුරු
  • පොත පරිශීලනය කිරීමෙන් ගොඩනැගෙන තර්කානුකූල බුද්ධිය මත,මෙතෙක් ඔබට හමු නොවූ ගණිත ගැටලු රාශියක් තනිව විසදීමේ හැකියාව

3 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ගණිත මංපෙත

Highlights:
  • නිවැරදි ගැඹුරු මතකයන් ගොඩනැගෙන පරිදි උදාහරණ සහිතව සරළ පැහැදිලි කිරීම්
  • ගණිත ගැටලු විසඳනු ලබන,සරළ ක්‍රමවේදයන්
  • එක් එක් මාතෘකාව යටතේ ක්‍රමානුකූලව ගොඩනැගෙන ගණිත ගැටලු (අනු කොටස් සමඟ) සමඟන් පිළිතුරු
  • පොත පරිශීලනය කිරීමෙන් ගොඩනැගෙන තර්කානුකූල බුද්ධිය මත, ගණිත ගැටලු තනිව විසදීමේ හැකියාව

අ.පො.ස. සාමාන්‍ය ගිණුම්කරණ අධ්‍ය‍යනය – 11 ශ්‍රේණිය

Highlights:

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා ඔබ විසින් හැදෑරීමට තෝරා ගන්නා ලද “ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍ය‍යනය” විෂයයේ 11 ශ්‍රේණියේ දී ඉගෙන ගැනීමට ලැබෙන “ලාභ හෝ අලාභ ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය” යන විෂය කොටසට අදාළ ව මෙම පොත සම්පාදනය කර ඇත.

08 ශ්‍රේණිය සංගීත වාර විභාග ඉලක්ක ප්‍රශ්නෝත්තර

Highlights:

සංගීත ශිල්පය I සහ II යන පොත් තුළින් පැරණි සහ අළුත් නිර්දේශ ස්පර්ශ කොට ඇති අතර, 06 වසර සිට II වසර දක්වා සිසුන්ට හා සංගීතය හදාරන්නන්ට මෙම දැනුම මහඟු අත්වැලක් වූ බව නොඅනුමානයි.

11 ශ්‍රේණිය සංගීත වාර විභාග ඉලක්ක ප්‍රශ්නෝත්තර

Highlights:

සංගීත ශිල්පය I සහ II යන පොත් තුළින් පැරණි සහ අළුත් නිර්දේශ ස්පර්ශ කොට ඇති අතර, 06 වසර සිට II වසර දක්වා සිසුන්ට හා සංගීතය හදාරන්නන්ට මෙම දැනුම මහඟු අත්වැලක් වූ බව නොඅනුමානයි.

03 ශ්‍රේණිය ශිෂ්‍යත්ව අත්වැල

Highlights:

ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට පෙර 03 ශ්‍රේණියේ අවසාන වාරයේදී පමණ ආරම්භ කළ යුතු තෙවන අවධි ප්‍රධාන සිසුන්ට අත්තිවාරමක් වැනිය. 05 ශ්‍රේණිය දක්වාම භාවිතයට සුදුසු පරිදි ළමා මනසට දරාගත හැකි අයුරින් සූක්ෂමව ක්‍රමානුකූලව සකස් කරන ලද පොතකි.

07 ශ්‍රේණිය සංගීත වාර විභාග ඉලක්ක ප්‍රශ්නෝත්තර

Highlights:

සංගීත ශිල්පය I සහ II යන පොත් තුළින් පැරණි සහ අළුත් නිර්දේශ ස්පර්ශ කොට ඇති අතර, 06 වසර සිට II වසර දක්වා සිසුන්ට හා සංගීතය හදාරන්නන්ට මෙම දැනුම මහඟු අත්වැලක් වූ බව නොඅනුමානයි.

06 ශ්‍රේණිය සංගීත වාර විභාග ඉලක්ක ප්‍රශ්නෝත්තර

Highlights:

සංගීත ශිල්පය I සහ II යන පොත් තුළින් පැරණි සහ අළුත් නිර්දේශ ස්පර්ශ කොට ඇති අතර, 06 වසර සිට II වසර දක්වා සිසුන්ට හා සංගීතය හදාරන්නන්ට මෙම දැනුම මහඟු අත්වැලක් වූ බව නොඅනුමානයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 10/11 ශ්‍රේණි සඳහා ප්‍රශ්නෝත්තර ලෙසින් – 02 කොටස

Highlights:

10 ශ්‍රේණියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය කොටස් පහසුවෙන් වටහා ගත හැකි ලෙස ප්‍රශ්නෝත්තර ලෙසින් මෙම ග්‍රන්ථ‍යේ හොදා සකස් කර ඇති අතර 10 හා 11 ශ්‍රේණි වල ඔබට මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පහසුවෙන් අධ්‍ය‍යනය කර ගැනීමට උපකාරි වනු ඇත.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 10/11 ශ්‍රේණි සඳහා ප්‍රශ්නෝත්තර ලෙසින් – 01 කොටස

Highlights:

10 ශ්‍රේණියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය කොටස් පහසුවෙන් වටහා ගත හැකි ලෙස ප්‍රශ්නෝත්තර ලෙසින් මෙම ග්‍රන්ථ‍යේ හොදා සකස් කර ඇති අතර 10 හා 11 ශ්‍රේණි වල ඔබට මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පහසුවෙන් අධ්‍ය‍යනය කර ගැනීමට උපකාරි වනු ඇත.

උසස් පෙළ භෞතික විද්‍යාව, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ප්‍රශ්න හා පිළිතුරු

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ විෂය කොටසට අදාළ ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත. ප්‍රත්‍යස්ථතාව, දුස්‍රාවීතාව, පෘෂ්ඨික ආතතිය, ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු- සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු ඇතුලත්ය.

උසස් පෙළ භෞතික විද්‍යාව ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රශ්න හා පිළිතුරු

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව, ඉලෙක්ට්‍රොනික්ස් විෂය කොටසට අදාළ සිද්ධාන්ත, ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත.

පදාර්ථය හා විකිරණ ප්‍රශ්න හා පිළිතුරු

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව, පදාර්ථය හා විකිරණ විෂය කොටසට අදාළ ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත. කෘෂ්ණ වස්තු, ප්‍රකාශ විද්‍යුත් ආචරණය, විකිරණශීලතාව, X-කිරණ, ඩි බ්‍රොග්ලි තරංග ආයාමය, න්‍යෂ්ටික ශක්තිය කරුණු මුල් කරගෙන ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු සකසා ඇත.

උසස් පෙළ භෞතික විද්‍යාව ක්ෂේත්‍ර

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව, ක්ෂේත්‍ර විෂය කොටසට අදාළ ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත. උසස් පෙළ භෞතික විද්‍යාව: ක්ෂේත්‍ර (ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු- සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු) ගුරුත්වාකර්ෂණ බල ක්ෂේත්‍ර, විද්‍යුත් බල ක්ෂේත්‍ර, විද්‍යුත් චුම්භකත්වය, යන විස්තර අන්තර්ගතය.

භෞතික විද්‍යාව තාප භෞතිකය

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව, තාප භෞතිකය විෂය කොටසට අදාළ සිද්ධාන්ත, ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂයය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත.උසස් පෙළ භෞතික විද්‍යාව: තාප භෞතිකය (ප්‍රශ්න හා පිළිතුරු- සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු ද ඇතුලත් ය.

English Work Book New Syllabus 2015 (Grade 06)

Highlights:
English Work Book New Syllabus 2015 (Grade 06)

කවි රස මිහිර උගනිමු අපි තනිවම

Highlights:

2017 නව විෂය නිර්දේශයේ නුතන පද්‍ය සංග්‍රහයට අනුකූලව සකසා ඇති අතර කාව්‍ය රසාස්වාද විචාර පහසුවෙන් ලිවීම උදෙසා ලිපියක් ද අන්තර්ගත කොට ඇත.

දියුණුවේ රහස් කඩතුරාවෙන් වැසුණු ලෝකය

Highlights:
  • එක් වරදක් දෙවනිවර කිරීමෙන් වළකින්න
  • කෙනෙකුගේ වැරදි ප්‍රසිද්ධියේ විවේචනය නොකරන්න
  • කෙනෙක් වැටුනු විට නැගිටින්න අත දෙන්න
  • අන් අය සමච්චලයට සිනහ නොවන්න

සානුවක සීනුව

Highlights:

‘හැමදාම පරණ සරමක් අඳුරු පැහැති බැනියමක් ඇඟ ලා සිටින මා ඒවා පසෙක ලා එදාට හොඳම පලයකාට් සරමකින් හා මෙරූන් පැහැති කමීසයකින් ද සැරසී පැමිණෙන සැම පිළිගැනීම මම ම කළ යුතුව ඇත.

English Grammar For The Beginners ( Step by step )

Highlights:
English Grammar For The Beginners ( Step by step )

ශ්‍රී ලාංකාවේ අධ්‍යාපනය

Highlights:

මහා වැව් හා ඇළවේලිවලින් සමන්විත විශ්මිත “වාරි ශිෂ්ටාචාරයක්” ද මහා ස්තූප හා ගොඩනැගිලිවලින් සමන්විත අනර්ඝ “වාස්තු විද්‍යාත්මක ගෘහනිර්මාණ කලාවක්” ද මහා කාව්‍යා ආදීයෙන් සමන්විත විශිෂ්ඨ “සංස්කෘතියක්” ද උරුම කළ රටටම අනන්‍යය වු ඉතා වටිනා අධ්‍යාපන ක්‍රමයක් අප සතුව පැවතුණි.

Scroll To Top
Close
Home
Sidebar
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping